මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේෂිකාවන්ට එරෙහිව අපහාස, උපහාස, අවලාද, මඩ ප්‍රහාර එල්ල කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මෙම නීතිය උල්ලංඝනය කරන සෑම කෙනෙකුටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. කොමිෂන් සභාව නිකුත්කර තිබෙන නියෝග ඒ අයුරින්ම පිළිපැදීමට සියලු දෙනා බැඳී සිටින බවද […]
The post කාන්තා අපේක්ෂිකාවන්ට අපහාස මඩ ගැසීම තහනම් appeared first on Lankatruth.