ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට එරෙහිව සියලුම දේශපාන පක්ෂවල සහභාගිත්වයෙන් පවත්වන විරෝධතා රැලියක් අද (22) පස්වරු 3.30ට කොළඔ නව නගර ශලාවේදි පැවැත්වීමට නියමිතිය. පලස්තීන සහයෝගිතා සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඒකාබද්ධව සංවිධානය කෙරෙන මෙම විරෝධතා රැලිය සදහා දේශපාලන පක්ෂ නායකයන්, ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැසක් සභාගි විමට […]
The post ඇමරිකානු ජනපතිගේ තීරණයට එරෙහිව පක්ෂ විරෝධතාව අද (22) appeared first on Lankatruth.