ශ්‍රී ලාංකේය වත්මන් ටෙලිවිෂන් කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයින් මුහුණ පා සිටින අර්බුදකාරී තත්වයට පිළියම් යෙදීමට සහ ඒ හේතුව නිසාම සිදුවෙමින් පවතින අයහපත් බලපෑම් නිසා සිදුවන සමාජයීය සහ සංස්කෘතික සෝදාපාළුව පිටු දැකීමේ අවශ්‍යතාවය මත වෘත්තීය ටෙලි ශීල්පීන් අලුතින් සංගමයක් පිහිටුවාගෙන තිබේ. මේ දක්වා දේශපාලනය හා විවිධ අවශ්‍යතා මත එක්වූ ශිල්පීය එකමුතුවෙහි පරමාර්ථ පුද්ගලික මට්ටමෙන් තිබීමත් ඒ තුළින් වෘත්තීය […]
The post “ටෙලිවිෂන් වෘත්තිකයින්ගේ ජාතික සංගමය” පිහිටුවයි appeared first on Lankatruth.