විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (19) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම්ව සිටියද ජනාධිපතිවරයා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය සමනය කරගැනීම සදහා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම කිරීම හේතුවෙන් එම යෝජනාව ගෙන ඒම ප්‍රමාදවන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන […]
The post පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම හේතුවෙන් 20 වන සංශෝධනය ගෙනඒම කල්යයි. appeared first on Lankatruth.