අද දින(19) පැවති කියුබානු පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ 57 හැවිරිදි ඉන්ජිනේරුවෙකු වන ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි. විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසිනි.රාහුල් කැස්ත්‍රෝ වසර 10ක් කියුබාවේ ජනාධිපති වරයා ලෙස කටයුතු කරන ලදී. ඉදිරි වසර 05 සඳහා කියුබානු පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කරගැනීමේ […]
The post කියුබාවේ නව ජනපති – ඩයස් කානල් appeared first on Lankatruth.