Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති

තමන් ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු...

View Article


අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති නිල නිවසේ මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ...

View Article


පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලසුමක්

අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව හෙට (19) පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වනු...

View Article

පාර්ලිමේන්තු සැසිය කල් තබන්නේ නැහැ –ජනාධිපති ලේකම්

පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26...

View Article

සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්‍රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාව සිටි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇතැයි ඒත්තු ගැන්වීමට ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරටක්...

View Article


මෛත්‍රී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ජනාධිපති...

View Article

අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 06ක කාලය තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා...

View Article

වෘත්තීය සමිති නායක දඩයමට එරෙහිව ලංවීම සේවකයෝ කළු කොඩි ඔසවති

ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ අද (19) එම ප‍්‍රධාන...

View Article


ලබන බදාදා කැබිනට් සංශෝධනයක්

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලබන බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ජාතික...

View Article


සාකච්ඡා අවසන්…අන්තිමට හිටපු තැනමයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරු ඒකමතිකව තීන්දු කර තිබේ. පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා...

View Article

පිළියන්දල පොලිසියට විරුද්ධව විරෝධතා

පිළියන්දල මොරඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පලා ගිය තරුණයෙකු අසළ ඇලක ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (19) පස්වරුවේ එම තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පිළියන්දල පොලීසිය ඉදිරිපිට...

View Article

ව්‍යාකූලත්වයට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි…ජනපති –අගමැති බල පොරයයි…

රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. රටේ ඇතිවී තිබෙන...

View Article

පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට

පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් සීමා නීර්ණ කමිටු වාර්තාව අද (19) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ. අදාළ වාර්තාව අමාත්‍යවරයා විසින් සති...

View Article


මහින්ද පිල අගමැති සිහිනය අතහරියි –විපක්ෂ නායක ධුරය ඉල්ලයි

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී “මහින්ද අගමැති කරවන මැතිවරණය” ලෙස විශාල ප්‍රචාරයක් ගෙනයමින් මැතිවරණයට අවතීර්ණ වූ මහින්ද පිල අද (19) ප්‍රකාශ කර සිටියේ තමන් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින බවයි. ඊයේ (18) දින...

View Article

මොසැම්බික් කුණු කන්දකට 17ක් බිලි!

මොසැම්බික් රාජ්‍යයේ  අගනුවර ආසන්නයේ පිහිටි විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන්  17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මොසැම්බික් රාජ්‍යයට දින කිහිපයක් පුරා පැවති වර්ෂාව හේතුවෙන්...

View Article


පකිස්ථාන නීතිඥවරු වෙඩි තබාගැනීමකින් දෙදෙනෙක් මරුට!

පකිස්ථානයේ ලාහෝර් නුවර අධිකරණ සංකිර්ණයක් ඉදිරිපිට සිදු වූ වෙඩි ප්‍රහාරයකින් නීතිඥවරුන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. නීතිඥවරුන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව නීතිඥවරයෙකු...

View Article

පළාත් පාලන මැතිවරණයෙන් පසු සුනිල් පෙරේරා පත්තරේට කියපු කතාව…

සුනිල් අයියා කියන්නද, සුනිල් සහෝදරයා කියන්නද? ඕන එකක් කියන්න. මගෙ වයස හැටියට අංකල් කිව්වත් කමක් නැහැ. සහෝදරයා කියන එක ගැළපෙන්නේ නැද්ද? මම සාමාජිකයෙක් නෙවෙයිනේ ජනතා විමුක්ති පෙරමුණේ. මගේ අදහස්, අනෙක්...

View Article


අපි ඉල්ලා අස්වෙන්නේ නැහැ –බයිසිකලයේ 07ක් ලිඛිතවම මැකෝට දන්වයි

පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ  සභිකයන් 07 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන්...

View Article

විදුහල්පතිනිය ජීවිතක්ෂයට පත්වූ පසු නායකත්ව පුහුණුව තාවකාලිකව නතර කරයි

පසුගියදා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේදී පැවති, විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ අවසන් වන...

View Article

විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව

The post විදුහල්පතිනියට මරු කැඳවූ නායකත්ව පුහුණුව appeared first on Lankatruth. Related posts: උමා ඔය කළු හර්තාලය… SLMC නව සභාපතිට හූ සංග්‍රහයක්… විදුලි සේවකයෝ සටන ජයගනිති කොලොන්නාව පරිශ්‍රය ඉදිරිපිට...

View Article
Browsing all 8428 articles
Browse latest View live