තමන් ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලබන මාර්තු මස 14 වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. වැඩ තහනමට ලක් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවන තෙක් මෙම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන […]
The post ලංවිම සේවකයෝ වැඩ වර්ජනයකට සැරසෙති appeared first on Lankatruth.