අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති නිල නිවසේ මේ වනවිට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබුණි. ඒ අනුව ඔවුන් මේ වනවිට ජනාධිපති නිල නිවස වෙත ගොස් ඇත. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය […]
The post අගමැති, කතානායක ජනපති නිවසේ සාකච්ඡාවක appeared first on Lankatruth.