පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුත් සීමා නීර්ණ කමිටු වාර්තාව අද (19) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ. අදාළ වාර්තාව අමාත්‍යවරයා විසින් සති දෙකක කාලයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේවෙතත් මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ අදාළ වාර්තාව මුද්‍රණයට පෙර සර්ව […]
The post පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් අතට appeared first on Lankatruth.