මට ඉවත් වෙන්න කිසිම හේතුවක් නෑ-අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ව්‍යවස්ථානුකූලව තමා තවදුරටත් ධූරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. අගමැතිවරයා එසේ පැවසුවේ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (16) පැවති...
View Articleලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය තොණ්ඩමන්ට
නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද(16) දහවල් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම පක්ෂයේ උප සභාපති එම්....
View Articleදේශපාලන අර්බුදය හමුවේ ‘රුපියල’තවත් කඩාවැටෙයි.
ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල...
View Articleමහරගම ‘මෝටර් සයිකලයේ’මතභේදයට විසඳුම උසාවියෙන් –අතිරේක මැතිවරණ කොමසාරිස්
මහරගම ස්‌වාධීන කණ්‌ඩායම් (මෝටර් සයිකලය) අපේක්‌ෂක ලැයිස්‌තු මතභේදය විස¹ ගත යුත්තේ අධිකරණයෙන් පමණක් බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ඊයේ (15 වැනිදා) පැවසීය. ඒ පිළිබඳව මැතිවරණ...
View Articleදුන් පොරොන්දු ඉටුකරමින් රට ඉදිරියට ගෙනයන්න –මල්වතු මහනාහිමියන්ගෙන්...
රටේ ව්‍යාකූලත්වයක් සහ අස්ථාවරත්වයක් ඇති නොවන ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු මහනායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි. රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ...
View Articleතජුඩීන්ට මඟහැරුණු ඇමතුම ගැන විස්තර ලබා දෙන ලෙස ඩයලොග් ආයතනයට නියෝගයක්.
රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකතනයට පැමිණී මග හැරුණූ ඇමතුමක් සම්බන්ධයෙන් දුරකතන විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක...
View Articleරුසියානු ජනාධිපතිවරණයට ව්ලැදිමීර් පුටින් නැවතත්.
ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. කිසිදු නිශ්චිත වැඩසටහනක් ඉදිරිපත් නොකරමින්, විරුද්ධවාදීන් සමඟ විවාද කිරීම ප්‍රතික්ෂේප කරමින්...
View ArticleCartoon
The post Cartoon appeared first on Lankatruth. Related posts: පිලිපීනියේ වෙඩිතැබීමෙන් 34ක් ජීවිතක්ෂයට බැඳුම්කර විවාදය ඇරඹේ… සිරියානු හමුදා ඇලෙප්පෝ මුදා ගනී විමල් වීරවංස අධිකරණයට උමාඔය ව්‍යාපෘතියේ...
View Articleඉතියෝපියා අගමැති ධුරයෙන් ඉවත් වෙයි
ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම නිසා ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ දේශපාලන කැළඹිලි සහගත තත්ත්වය අවසන්...
View Articleඅද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
අද (17) පෙරවරු 9.00 සිට හෙට (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට...
View Articleලසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශයක්
මාධ්‍යවේ දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බව ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා ඊයේ (16) ගල්කිස්ස...
View Articleපුත්තලමේ පුද්ගලයින් 2,16,018 දෙනෙකු නියඟයෙන් පීඩා
පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 6,643ක පුද්ගලයින් 216,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි....
View Articleඋමාඔය ව්‍යාපෘති සේවකයෝ වැඩවර්ජනයක
උමාඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් අද (17) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ තමන්ට හිමි වැටපු වැඩි කරන ලෙස සහ නිසි වේලාවට වැටුප් ලබාදෙන ලෙස බල කරමිනි. මේ...
View Articleනේපාලයේ බලය යළිත් කොමියුනිස්ට් නායක කඩ්කා ප්‍රසාද් ඔලිට
නේපාලයේ අගමැති පදවියට යළිත් වරක් එරට ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් නායකයකු වන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සභාපති කඩ්කා ප්‍රසාද් ඔලි (Khadga Prasad Oli) පත්ව සිටියි. නේපාලයේ නව අගමැතිවරයා මෙයින් වසර පනහකට...
View Articleඡන්දෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි
පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් – මෛත්‍රී – මහින්ද අතර කලබලයක් දක්නට ලැබුණද නියම කර ගත් පරිදි පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතය. එහිදී න්‍යාය පත්‍රයට අනුව...
View Articleරුපියල 156 ඉක්මවයි
රටේ දැනට උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය සිකුරාදා වන වට ඩොලරයක ගැනුම් මිල රුපියල්...
View Articleවෙඩි තැබිමකින් අදත් පුද්ගලයකු මරුට
තලංගම විමලතිස්ස මාවතේ නිවසකට අද අලුයම 3.00 පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 51 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ 48 හැවරදි බිරිඳ බරපතල තුවා ලබා ඇත. සැමියා මියගොස් ඇත්තේ බරපතල...
View Articleබුද්ධික –සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරිති
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් නොපැමිණි බව වාර්තා වේ. ඔවුන්...
View Articleලංවිම වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු 6කගේ සේවය අත්හිටුවයි
වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ඇතුලු වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. ලංකා විදුලි බල...
View Article“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා”–රංගෙ බණ්ඩාර කට අරියි
එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් තමාට හා තම පවුලේ ඥාතීන්ට දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුවද පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බවත්...
View Article