CIDය තුළදී තමා ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි ඉන්දීය ජාතිකයා අධිකරණයට කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ...
View Articleජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ඇරඹේ
බඩු මිල, තෙල්මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, සිංගප්පූරු, ETCA ඇතුළු රට බිළිදෙන ගිවිසුම්වලට, වරාය, මත්තල, තෙල් ටැංකි ඇතුළු ජාතික සම්පත් විකිණීමට හා වංචාවට, දූෂණයට, නාස්තියට එරෙහි ජනතා විරෝධය මේ වනවිට...
View Articleගාමිණී සෙනරත් ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව නොවැම්බර් 07 සිට දිනපතා විභාගයට
මෙම නඩුව මේ මස 30 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මස 07 වනදා සිට දින...
View Articleජනතා විරෝධයට කොළඹට ජන ගඟක්
“ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (23) කොළඹදී පැවැත්වූ විරෝධතාවය සඳහා අතිවිශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබිණි. වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුව විසින් අනුගමනය කරමින්...
View Articleවතුකම්කරු වැටුප වැඩි කරන්නැයි ඉල්ලා තරුණයියන් පිරිසක් කොළඹට පාගමනක්
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1,200 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බගවන්තලාවේ සිට කොළඹ දක්වා පාගමණින් පැමිණීම ඊයේ (23) ආරම්භ කරන ලදී....
View Articleමහින්දගේ මස්සිනා ශ්‍රී ලංකන් සභාපති වූ නිසා මට මුණිවත රකින්න වුනා –පියංකර...
රාජපක්ෂ පාලන සමයේදී එනම් වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක,...
View Articleජල ගාස්තු 65%කින් වැඩි කරන්නැයි ඇමැති හකීම් ඉල්ලයි
ජල ගාස්තු 65%කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා ඊයේ (23) පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී ඇමති මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ජල...
View Articleවතු කම්කරු උද්ඝෝෂණයට බැටන් ප්‍රහාර
දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරඹූ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ආණ්ඩුව පොලීසිය යොදවා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර තිබේ. වතු කම්කරුවෝ අද උදෑසන...
View Articleවෙල්ගම, සේමසිංහගේ පැටිකිරිය හෙළි කරයි –මෛත්‍රීටත් පොස්ටර් ගහලා…
මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ (23) මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාව විවේචනයට ලක් කළ අතර කුමාර වෙල්ගම මහතා අද (24) ඊට ප්‍රතිචාර දැක්වීය. ෂෙහාන්...
View Articleවිග්නේෂ්වරන්ගෙන් අලුත් පක්ෂයක්.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව ඊයේ(24) යාපනය නල්ලූර් පරමේෂ්වරී ශාලාවේ පැවති...
View Articleමාධ්‍යවේදී ජමාල් කෂොක්ජි ඝාතනයේ සියලු සාක්කි සීඅයිඒ සංවිධානයට
තුර්කිය රජය විසින් සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇතැයි තුර්කි රජයට හිතවත් මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි. සී.අයි.ඒ....
View Articleඅග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි
අග්නිදිග විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කළ බව එහි ලේඛාධිකාරි අබ්දුල් සතාර් මහතා පවසයි. තාක්ෂණ පීඨයේ සිසුන් පස්දෙනෙකුගේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය භාවය...
View Article2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීම අද.
2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීම අද (25) සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ 2018 ඡන්දහිමි නාමලේඛණයට අනුව පැවැත්වෙන බව සහකාර මැතිවරණ කොමසාරිස්...
View Article2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද
2018 ඡන්ද හිමි නාමලේඛනය අද (25) සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මීළඟට පැවැත්වෙන මැතිවරණය 2018 ඡන්දහිමි නාමලේඛනයට අනුව පැවැත්වෙන බව සහකාර මැතිවරණ කොමසාරිස් එච්.එම්. මොහොමඩ් මහතා මාධ්‍ය වෙත...
View Articleත්‍රස්තවාදය දඩමීමා කරගෙන එන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක්
ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය ශක්තිමත් කරමින් 1979දී ගෙන එන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙන්ම අලුතින් හඳුන්වා දී ඇති නව සංශෝධන පනත් කෙටුම්පතටද ජනතා විමුක්ති පෙරමුණ...
View Articleරජයේ රෝහල්වල X කිරණ යන්ත්‍ර ඩිජිටල්වෙයි
රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. රෝග මුල් අවස්ථාවේ දීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග...
View Articleවතුකරය අදත් උණුසුම්
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් කොටගල නගරයේදී අද (25) උදැසන සිට විරෝධතා ආම්භ වී තිබේ. වතු කම්කරුවන්ගේ උද්ඝෝෂණයට සහාය දක්වමින් කොටගල නගරයේ සියලුම...
View Articleදහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල හෙට ඇරඹේ
“දහදිය සිත්තම – වැඩකරන ජනතා කලා උළෙල” ඔක්තෝබර් 26 හා 27 යන දෙදින පුරා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ‍්‍රයේදී ප්‍රවීන් සාහිත්‍ය වේදීන්, කලාකරුවන්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී...
View Articleනාලක ද සිල්වා අත්අඩංගුවට
The post නාලක ද සිල්වා අත්අඩංගුවට appeared first on Lankatruth. Related posts: නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි 23 ජනතා විරෝධයට වැකරන ජනතාවගේ සහාය –...
View Articleනාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරිමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දින ගණනාවක සිට ප්‍රශ්න කිරීම්වලට ලක් කරමින් සිටි...
View Article