වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1,200 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් බගවන්තලාවේ සිට කොළඹ දක්වා පාගමණින් පැමිණීම ඊයේ (23) ආරම්භ කරන ලදී. බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ කර්මාන්ත ශාලාව අසලින් ආරම්භ කළ පාගමන බගවන්තලාව නගරයට පැමිණ බගවන්තලාව ශ්‍රී තෙණ්ඩායිදුපාණි කෝවිලේ දී විශේෂ ආගමික වතාවන්වලින් පසු […]
The post වතුකම්කරු වැටුප වැඩි කරන්නැයි ඉල්ලා තරුණයියන් පිරිසක් කොළඹට පාගමනක් appeared first on Lankatruth.