මෙම නඩුව මේ මස 30 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මස 07 වනදා සිට දින පතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කර තිබේ. මෙම නඩුවට අදාළව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන තමන් […]
The post ගාමිණී සෙනරත් ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව නොවැම්බර් 07 සිට දිනපතා විභාගයට appeared first on Lankatruth.