ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය ශක්තිමත් කරමින් 1979දී ගෙන එන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙන්ම අලුතින් හඳුන්වා දී ඇති නව සංශෝධන පනත් කෙටුම්පතටද ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පල කරන බවත් පැරණි පනත අහෝසි කර නව පනත් කෙටුම්පත වහාම හකුලා ගත යුතු බවත් එම පක්ෂය සඳහන් කරයි. පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති […]
The post ත්‍රස්තවාදය දඩමීමා කරගෙන එන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් appeared first on Lankatruth.