මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් ඊයේ (23) මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාව විවේචනයට ලක් කළ අතර කුමාර වෙල්ගම මහතා අද (24) ඊට ප්‍රතිචාර දැක්වීය. ෂෙහාන් සේමසිංහ මහතා කොළඹටවී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨයන් ගැන මහින්ද පිලේ නායකයන් සමග කේලාම් කියමින් සිටින බවත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ […]
The post වෙල්ගම, සේමසිංහගේ පැටිකිරිය හෙළි කරයි – මෛත්‍රීටත් පොස්ටර් ගහලා… appeared first on Lankatruth.