අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලීමට අධිකරණය ඇහුම්කන් දෙයි
මහ බැංකු බැදුම්කර වංචාවට සැකකෙරෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් පසුගිය දා කළ ඉල්ලීමකට අනුව ඔහුට එරෙහිව පවතින චෝදනා හා වරෙන්තුවල පිටපත් ලබාදෙන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයි අපරාධ...
View Articleවැටුප් වැඩිකරන ලෙස ඉල්ලා තංගල්ල ඩිපෝවේ සේවකයෝ මාරාන්තික උපවාසයක
ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ වැටුප ඉහළ දමන ලෙස ආණ්ඩුවට බල කරමින් තංගල්ල ඩිපෝවේ සේවකයින් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භකර තිබේ. තංගල්ල ඩිපෝවට අයත් සියලුම බස්රථ රියදුන් බස් ධාවනයෙන් ඉවත්ව වෘත්තීය...
View Articleවිදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලංකාවට
මෙරට නිල සංචාරයක් සඳහා විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරයා වන ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව...
View Articleවියලි කාලගුණයෙන් අනුරාධපුරයේ ජන ජීවිත අඩාලයි
අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියලි කාලගුණික තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇත. විශේෂයෙන් පානීය ජලය හිඟ තත්වයක පවතින අතර දෛනික ජල සැපයුම සිදුකරගැනීම...
View Articleහිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ශ්‍රී ලංකන් –මිහින් ලංකා කොමිසමට
මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද(30) ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති...
View Articleපාම්තෙල් ආනයනික බද්ද රුපියල් 20කින් ඉහළට
පාම් තෙල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අයකරගනු ලබන බද්ද ඉකුත් 25 වැනිදා සිට රුපියල් 20කින් ඉහළ දමා ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙතෙක් පාම් තෙල් කිලෝවක් සඳහා අයකරගත් රුපියල් 155 ක බද්ද රුපියල් 175 දක්වා ඉහළ...
View Articleදරුවන්ගේ විනෝද කටයුතුවලටත් මිලක් නියම කිරීමට සැරසෙයි
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ළමුන් සඳහා ක්‍රීඩා කිරීමට සපයා ඇති පහසුකම් වෙනුවෙන් එක් දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව ගෙන ආ යෝජනාවක් කොළඹ...
View Articleප්‍රමිතියෙන් තොර තෙල් තොගයක් පරීක්ෂණ අතරතුර අතුරුදන්
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේ පරීක්ෂණ මට්ටමින් පැවති රුපියල් දශලක්ෂ පනස් දහසක් වටිනා දැවි තෙල් තොගයක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අතුරුදන් වී ඇති දැවි තෙල් තොගය කලවම් තෙල් බව කියමින්...
View Articleඥානසාර හිමියන්ගේ අභියාචනය භාර ගැනීමත් ප්‍රතික්ෂේප වේ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වැරදිකරු වී මේ වන විට බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, නියම කර ඇති දඬුවම් සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් සිය නීතීඥයා මාර්ගයෙන් සිදුකළ...
View Articleකටුනායක “මෑන් පවර්”සේවකයෝ උද්ඝෝෂණයක
වැටුප් වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවයකරන “මෑන් පවර් ” සේවකයින් විසින් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ කටයුතු අඩාල...
View Articleත්‍රස්ත චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ත්‍රස්ථ ක්‍රියා සඳහා චෝදනා ලැබ ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නිව්...
View Articleසිව් නමකට වරෙන්තු
පසුගිය වසරේ ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරතුර රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාව යටතේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(31) නියෝග කර තිබේ. ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ...
View Articleහරක් හොරකමේ තවත් හෙලිදරව්වක්
රුපියල් කෝටි 175ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවමින් රෝගී කිරිදෙනුන් මෙරටට ගෙන්වීමට රජය පිඹුරුපත් සකස්කර ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද(31) දඹුල්ලේ පැවති...
View Articleඇමරිකාවෙන් ලෝක වෙළඳ සංවිධානයටත් බලපෑම්
ඩබ්ලිව්.ටී.ඕ. හෙවත් ලෝක වෙළඳ සංවිධානයෙන් තම රට ඉවත්කරගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ ලෝක වෙළඳ සංවිධානය ඇමරිකාවට අහිතකර අයුරින් කටයුතු සිදු කරන...
View Articleතංගල්ල ඩිපෝ වර්ජනය පුළුල් වේ
පසුගිය දා තංගල්ල ඩිපෝවේ සේවකයින් ආරම්භ කළ වර්ජනයට අම්බලන්තොට, ගාල්ල සහ හක්මන ඩිපෝවල සේවකයින් ද අද(31) උදෑසන එක් වී තිබේ. රජයේ සේවකයින් සඳහා ලබාදුන් රුපියල් 10,000ක දීමනාව මූලික වැටුපට එකතු කිරීම ඇතුළු...
View Articleශෂී වීරවංශගේ නඩුව කල් යයි
පසුගිය රාජපක්ෂ පාලන සමයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලඟ තබාගත් බවට හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩු විභාගය අද(31) කොළඹ කොටුව...
View Articleඅම්පාරෙත් කුඹුරු කීඩෑ උවදුරට බිළි
අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14,000ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවයි. මේ හේතුව නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ගොවි...
View Articleසේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමටත් ධවල පත්‍රිකාවක්
සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ආසියානු සංවර්ධන බැංකුවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සමාගමක් විසින් කර ඇති යෝජනා අනුව සකස් කළ ධවල පත්‍රිකාවක් ආණ්ඩුව ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක...
View Articleචතුරගේ වෙඩින් එකේ තොරතුරු දූෂණ විරෝධී හඩ ඉල්ලයි
අරලියගහ මැඳුරේ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ මංගල උත්සවයට අය කළ ගාස්තුව හා ආදායම කොපමණදැයි දන්වන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ තොරතුරු දැනගැනීම පනත යටතේ විස්තර ඉල්ලා තිබේ. අගමැති නිල නිවෙසක්...
View Articleපාර්ලිමේන්තුවටත් අලුතින් පුටු ගෙන්වීමට යෝජනාවක්
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට සහ සභා ගර්භය සඳහා අලුතින් බිම ඇතිරිල්ලක් මිලදී ගැනීමටත් යෝජනා ඉදිරිපත් වී ඇතිබව වාර්තා වේ. පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට භාවිතා කෙරෙන්නේ...
View Article