පසුගිය රාජපක්ෂ පාලන සමයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලඟ තබාගත් බවට හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩු විභාගය අද(31) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුනි. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුවට අදාල සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර ආගමන සහ විගමන […]
The post ශෂී වීරවංශගේ නඩුව කල් යයි appeared first on Lankatruth.