මෙරට නිල සංචාරයක් සඳහා විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරයා වන ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඔහු මෙරටට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර සිටී. ඒ අනුව විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතජුවාන් […]
The post විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලංකාවට appeared first on Lankatruth.