අරලියගහ මැඳුරේ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ මංගල උත්සවයට අය කළ ගාස්තුව හා ආදායම කොපමණදැයි දන්වන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ තොරතුරු දැනගැනීම පනත යටතේ විස්තර ඉල්ලා තිබේ. අගමැති නිල නිවෙසක් විවාහ මංගල උත්සවයකට හෝ වෙනත් එවැනි උත්සවයකට කුලියට ලබා දෙන ප්‍රතිපත්තියක් තිබේ දැයි එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රශ්න කරයි. එමෙන්ම එම විවාහ […]
The post චතුරගේ වෙඩින් එකේ තොරතුරු දූෂණ විරෝධී හඩ ඉල්ලයි appeared first on Lankatruth.