ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ත්‍රස්ථ ක්‍රියා සඳහා චෝදනා ලැබ ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් හි කෙන්සිංටන් ප්‍රදේශයේ දැනට පදිංචිව ඇති ශිෂ්‍ය වීසා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටින තරුණයෙකි. අත්අඩංගුවට පත් තරුණයාගේ වීසා බලපත්‍රය සැප්තැම්බර් මස කල් ඉකුත් වීමට නියමිතව […]
The post ත්‍රස්ත චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට appeared first on Lankatruth.