ජනාධිපති අපේක්ෂකයා ලෙස මම ගෝඨාභයව නම් කෙළ් නැහැ…
තමන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව 2020 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර නැතැයි විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. තමන් විසින් ගොඨාභය...
View Articleනිව් යෝර්ක් ටයිම්ස් පුවත් අනාවරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද
පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා, ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් නිව් යෝර්ක්...
View Articleතමන්ට එරෙහි විවාදයත් මහින්ද මගහරියි
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී ඇතත් එම අවස්ථාවට සහභාගී වීමට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සහභාගී නොවී විදේශගතවී ඇති බව...
View Articleෆේස්බුක් සමාගමෙන් රතු නිවේදනයක්
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය භාවිත කරන්නන් විසින් පළ කරන ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම දැඩිව තීරණය කර තිබෙන බව සඳහන් කරමින් එම සමාගම විසින් ඊයේ (18)...
View Articleඌවේ මහ ඇමතිට එරෙහිව සමන්ත විද්‍යාරත්න අල්ලස් කොමිසමට
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක කලා වැව ප්‍රදේශයේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති බැවින් ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ඌව පළාත් සභාවේ...
View Articleජපානයේ කුඹුරු චිත්‍ර (ඡායා)
සෑම වසරකදීම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ කුඹුරු දර්ශනීය රූප මවයි. මෙම වසරේදී, සංකීර්ණ කුඹුරු චිත්‍රය නවෝත්පාදක ‘මැන්ගා’ චිත්‍ර ශිල්පී, තෙසුකා ඔසාමුගේ (Osamu Tezuka) 90 වෙනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන්...
View Articleලොතරැයි අලෙවි නියෝජිතයෝ වර්ජනයකට සැරසෙති
ලොතරැයි අලෙවි නියෝජිතයන් වෙත ලබා දෙන කොමිස් මුදල දින 14ක කාලය තුළ ඉහළ නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය වසර තුනක කාලය තුළ...
View Articleඅබ කාපු මිනිහගෙ මොළේ දනව වගේ හොරකමට හවුල්වූ අය අද කලබල වෙලා…
පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයගහණය වෙනුවෙන් චීන සමාගමක් විසින් මුදල් වියදම් කළ බවට නිවි යෝර්ක් ටයිම්ස් පුවත් පත විසින් සිදු කළ අනාවරණය සම්බන්ධ විවාදය ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවත්...
View Articleකොළඹ තැන් කිහිපයක ජල සැපයුම අත්හිටුවේ
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (20) රාත්‍රී 09.00 සිට හෙට (21) උදෑසන 06.00 දක්වාපැය 09ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙය බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම හන්දියේ සිට...
View Articleකෝටි ගණනක් වටිනා තවත් ඉන්ධන තොගයක් අපතේ යයි
ගාල්ල ඛනිජතෙල් තොග ගබඩාවේ ටැංකියක සිදුරකින් ඩීසල් කාන්දුවීමෙන් ලීටර් 26,000ක් විනාශවී ඇති බව වාර්තා වේ. පසුගිය 18වනදා මෙම තෙල් කාන්දුව සිදුව ඇති නමුත් එය අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පසුවය. නිසි...
View Articleනිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන විවාදයේදී බිමල් රත්නායක මහතා දැක් වූ අදහස්…
පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම ගැන නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය සම්බන්ධයෙන් ඊයේ (19)...
View Articleදුම්බර අඩවිය සංරක්‍ෂණයට ගත යුතු උපායමාර්ග හා රාජ්‍ය ඉඩම් බැංකු පනත පරාජය කිරීම
දුම්බර අඩවිය නැතහොත් නකල්ස් කඳුකරයේ පිහිටි ඉඩම් වැවිලි නොවන විවිධ ව්‍යාපෘතිවලට ලබාදෙමින් සිදුකරන ඉඩම් කොල්ලය පිළිබඳව අප විසින් පසුගිය දිනවල අනාවරණය කළෙමු. ඉන් පසුව දුම්බර අඩවිය ආරක්‍ෂා කළ යුතු ආකාරය...
View Articleජවිපෙන් ජනහමු දසදහසක්
වර්තමානයේ පැන නැගී ඇති දේශපාලන තත්වයත් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ජනතාව දැනුවත් කරන ජනහමු දසදහසක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණ කර තිබෙන අතර එම ජනහමු මාලාව පසුගිය 15වෙනිදා ආරම්භ...
View Articleරට හදන්න අපිට බලය දෙන්න…
“දැන් අපේ රටට මොකද වෙලා තියෙන්නේ. ඒ ගැන දැන් කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මොකද වෙන්නේ කියලා අපිට තේරුණාට, මොකද මේ වුණේ කියලා හූල්ල හූල්ල හිටියට හරියන්නේ නැහැ. මේකට මොකද කරන්න ඕන. අනිවාර්යයෙන්ම වෙනස්...
View Articleශ්‍රී ලංකන් ප්‍රධාන විධායකගේ වැටුප ලක්ෂ 32ක් බව හෙළිවේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන්...
View Article“ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය සඳහා මුදල් වැය කිරීමට නීතිමය හිමිකමක් නැහැ”–ගෝඨාට...
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් ලක්ෂ 800 අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වෙනිදා අධිකරණය හමුවේ...
View Articleහොර මුදල් නෝට්ටු සමග භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට
ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000ක මුදල් නෝට්ටු 02ක් සමඟ හලාවත පොලීසිය විසින් අද (20) දහවල් භික්ෂූන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ. බුලත්පිටිය ප්‍රදේශයේ රාජමහා විහාරයක වාසය කර ඇති බව කියන මෙම...
View Articleඋපාලි තෙන්නකෝන්ගේ නඩුවේ පැමිණිල්ල ගොනුකරන්නැයි අධිකරණයෙන් නියෝග
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට 2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී සිදුකර තිබූ පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් 06 දෙනෙකුට...
View Articleඅල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියට ගෙදර යන්න වුන හේතුව විජිත හේරත් හෙළි කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු වූ ජනාධිපතිවරයා විසින් “එපා කියපු” විමර්ශනයක් සිදු කළ නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ...
View Articleඕමානයේ ශ්‍රී ලංකා පාසලට අත්‍යාවශ්‍ය පොත් රැසක් පරිත්‍යාග කරයි
ඕමානයේ මස්කට් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා පාසල මගින් “එතෙර අපි” සංවිධානයට කළ ඉල්ලීමකට අනුව එම පාසලේ ලංකික දරැවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අත්‍යාවශ්‍ය පෙල පොත් රැසක් එතෙර අපි සංවිධානයේ සභාපති...
View Article