Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

නිව් යෝර්ක් ටයිම්ස් පුවත් අනාවරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

$
0
0

පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා, ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අද (19) පැවැත්වීමට නියමිතය.

The post නිව් යෝර්ක් ටයිම්ස් පුවත් අනාවරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles