නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අනාවරණය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී ඇතත් එම අවස්ථාවට සහභාගී වීමට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට සහභාගී නොවී විදේශගතවී ඇති බව වාර්තවේ. පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුමකින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීම […]
The post තමන්ට එරෙහි විවාදයත් මහින්ද මගහරියි appeared first on Lankatruth.