ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක කලා වැව ප්‍රදේශයේදී කළ ප්‍රකාශය මගින් අල්ලස් දීම ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති බැවින් ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. තමා මුහුණුපාන දේශපාලන අර්බුදවලදී ඒවා කළමනාකරණය කිරීමට රැකියා හා කොන්ත්‍රාත් ප්‍රදානය කරන බව […]
The post ඌවේ මහ ඇමතිට එරෙහිව සමන්ත විද්‍යාරත්න අල්ලස් කොමිසමට appeared first on Lankatruth.