පොල්ගම්පල ඇප මත නිදහස්
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක වංචාවක් සිදු කලායැයි චෝදනා මත අත්අඩංගුවටගත් අනුරුද්ධ පොල්ගම්පල මහතා කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(18) කිලිනොච්චි...
View Articleකොළඹ මහ නගර සභාවේ “මල බද්ද”අහෝසි කරයි
කොළඹ මහ නගර සභාව විසින් පසුගිය දිනක මල නාළිකා පද්ධති නඩත්තු කිරීමේ මුවාවෙන් නව අතුරු ව්‍යවස්ථාවක් පළාත් සභාවේ අනුමැතිය සඳහා එවා තිබුණි. එකී නව අතුරු ව්‍යවස්ථාව අනුව අලුතින් මල නාලිකා පද්ධතියක්...
View Articleමාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේ දෙවන සැකකරුට වරෙන්තු
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ එම මහතාගේ බිරිඳට පහරදීමේ සිද්ධියට අදාල දෙවන සැකකරු වන යුධ හමුදා මේජර්වරයා අත් අඩංගුවට ගැනීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද(18) වරෙන්තු...
View Articleනාමල් රාජපක්ෂට එරෙහි පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් ඉල්ලයි
මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු පෞද්ගලික සමාගමක් වන “ක්‍රිෂ් ලංකා” සමාගම විසින් ලබා දුන් රුපියල් මිලියන් 70ක මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලීසියට අදාල උපදෙස් ලබාදෙනලෙස...
View Articleවිගණන පනත විවාදයට ගැනීම දෙවැනි වරටත් කල් යයි
එළඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ජාතික විගණන පනත එදින විවාදයට නොගන්නා බව ඊයේ (17) පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශකළ බව වාර්තා වේ. පසුගිය 11 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතව...
View Articleශ්‍රිලනිපය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වන ලකුණු
යහපාලන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි සතියේ දී ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ. එහෙත් අමාත්‍ය දුමින්ද දිසානායක , මහින්ද අමරවීර සහ...
View Articleහිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි කැඳවයි
2015 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ජෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා...
View Articleඊශ්‍රායල –පලස්තීන අර්බුධයට ඇමරිකාව සතුව විසඳුම් නෑ
වසර ගණනාවක් පුරා පවතින ඊශ්‍රායල පලස්තීන අර්බුධය සඳහා ඇමරිකාව සතුව විසඳුම් නොමැති බවත් ඇමරිකාව ඊශ්‍රායලයට පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර සිටියි. මේ...
View Articleදුමින්ද සිල්වාගේ අභියාචනය කැඳවයි
භාරත ලක්ෂ්මන් හේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධව මරණ දණ්ඩනය හිමිවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලු විත්තිකරුවන් හතර දෙනෙක් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය අද (18)...
View Articleඇමරිකාවේ පාසල් සිසුවෙකුගේ වෙඩි තැබීමෙන් දස දෙනෙකු මරුට
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ පාසලේ අද දින සිදුවූ වෙඩි තැබීමකින් දස දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලැබූ 17 හැවිරිදි...
View Articleබදු බර ඉවත් කරනු –උද්ඝෝෂණ රැල්ලක් ඉදිරි සතියේ
ජනතාව මත අධික ලෙස බදු බර පැටවීම, ජනතා සහන කප්පාදුව, අධ්‍යාපන පෞද්ගලීකරණය, රාජ්‍ය සේවය අකර්මණ්‍ය කිරීම, රටට අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් ආදී කරුණු රැසක් මුල් කර ගනිමින් ඉදිරි සතියේදී රට පුරා දැවැන්ත...
View Articleකියුබාවේ ගුවන් අනතුරකින් සියයකට අධික පිරිසක් මරුට
හවානා හි මාටි අන්තර්ජාතික ගුවන් තොටුපල ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් සිය දෙනෙකුට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. කියුබාවේ හෝල්ගින් සිට ගමන් ඇරඹූ බෝයින් 737 වර්ගයට අදාල ගුවන් යානය...
View Article“අරලිය”ව්‍යාපාරය රට වනසයි
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකුවන ඩඩ්ලි සිරිසේන “අරලිය ලෑන්ඩ් සේල්ස්” නමින් ව්‍යාපාරයක් ආරම්භ කර දැනට භාවිතයට ගන්නා අධිවේගී මාර්ග ආසන්නයේ තිබෙන ඉඩම් විශාල වශයෙන් ගෙන ඉඩම් කැබලිකර...
View Articleකතානායකවරයා රහස් පොලීසිය හමුවට
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඊයේ(18) විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. පෙර දැනුම් දී තිබූ පරිදි රහස් පොලීසියේ...
View Articleකාරක සභා කිහිපයක තනතුරු නැවත පිහිටුවයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවතත් පත්කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ 17 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේ දීය. මහ...
View Articleවසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න
දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් වර්ධනය වන බවට දින කිහිපයක සිට තොරතුරු වාර්ථා වේ.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන ආකාරයට මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි...
View Articleඉන්දන මිල ඉහළ දැම්මාට ජාත්‍යන්තරයේ පැසසුම් ?
පසුගියදා සිදුකල ඉන්දන මිල වැඩිකිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය හිමිවී ඇතැයි වාර්තා වේ. එමෙන්ම ලංකාවට ලබාදීමට නියමිත මීලඟ ණය මුදල පිළිබඳ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇගයීම් කටයුතු ජූනි මස 01...
View Articleහැරී සහ මේගන්ගේ අතිනත ගැනීම අද
බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ සහ ඇමරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්ගේ විවාහ මංගල උත්සවය අද (19) පැවැත්වේ. බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 9.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට) උත්සවය ඇරඹීමට නියමිතය. මංගල...
View Articleඇලෝසියස් හා පලිසේනගේ ප්‍රතිශෝධන ඇප පෙත්සම සලකා බැලීමට දින ලබා දෙයි
මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් බණ්ධනාගාර ගතකර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන විසින් ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම මෙම මස...
View Articleමැලේසියානු හිටපු අගමැති නිවසන් ලංකාවේ මුදල් හමුවේ
මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී විදේශ මුදල් තොගයක් සහ මිල අධික භාණ්ඩ රැස්ක සොයාගෙන තිබේ.විදේශ මුදල් අතර ශ්‍රී ලංකා මුදල් නෝට්ටු ද සොයා ගැණුනු අතර එවාහි වටිනාකම රුපියල්...
View Article