Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

අනුරුද්ධ පොල්ගම්පොල රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබූ අනුරුද්ද පොල්ගම්පොල මහතාව අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අනුව...

View Article


බයිසිකලයට එරෙහි පෙත්සම විභාගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහරගම නගර සභාව සඳහා බයිසකලය ලකුණින් තේරීපත්වූ මන්ත්‍රීවරු 23 දෙනෙකුගේ බල රහිත කරනලෙස ඉල්ලා ගොනුකල පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර දී තිබේ.මෙම නියෝගය ලබාදී ඇත්තේ...

View Article


කෝටි 71ක විමල්ගේ වත්කම් නඩුව අගෝස්තු 06

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා විසින් නීති විරෝධී අයුරින් රුපියල් කෝටි 71 කට අධික මුදලක් උපයාගත් බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව අගෝස්තු මස 06 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. 2010...

View Article

පෞද්ගලික බස් වර්ජනය අවලංගුයි – 12.5%ක බස්ගාස්තු වැඩිවීමක්

බස්ගාස්තු වැඩිකිරීමට 12.5%ක් දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟවිම මත අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය...

View Article

කිත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියේ හිටපු මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රක්ෂිත...

මාධ්‍යවේදී කීත් නොයාර්  මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුද හමුදා බුද්ධි ප‍්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මෙම මස 30 වැනි දින...

View Article


තැපෑලත් වැඩ වර්ජනයකට සැරසේ

තැපැල් සේවයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාගැනිම සඳහා සකස්කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට සති දෙකක් ඇතුලත කැබිනට් අනුමැතිය ලබා නොදෙන්නේ නම් ඒකාබද්ධ වැඩවර්ජනයක් දියත් කිරීමට කිරීමට සිදුවනබව තැපැල් හා...

View Article

ප්‍රමිතියෙන් තොර කිරි ගවයින් ආනයනය කරලා ජනතා මුදල් බිලියන ගණන් පාඩු කරලා

දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් උසස් ආරයේ කිරි ගවයින් 15,000ක් පශු සම්පත් මණ්ඩලය සදහා ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී ජාතික වැඩ පිළිවෙලට අනුගත නොවී පසුගිය වර්ෂ හතක පමණ කාලය තුළ කිරි ගවයින්...

View Article

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටේ

ඉන්දියාවේ වාරණාසි නගරයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් ජනාකීර්ණ මාර්ගයක් මතට කඩාවැටීමෙන් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්ථා වේ. කඩා වැටුනු පාලම තුළ සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව...

View Article


වංචනික ගුරු විභාය අධිරණයෙන් අවලංගු කරයි –රැකියා විරහිත ඌව පළාත් උපාධිධාරීන්ගේ...

දූෂිතව හා අසාධාරණවද, වංචනිකවද, පැවැත්වූ ඌව පළාත් උපාධි ගුරු විභාගය අධිකරණයෙන් අවලංගු කළ බවත් එය එම දූෂිත සහ වංචනික උපාධි ගුරු විභාගයට එරෙහිව අධිකරණයට ගිය රැකියා විරහිත ඌව පළාත් උපාධිධාරීන්ගේ සංගමය...

View Article


ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව ධීවරයෝ පන්දම් දල්වා විරෝධතාවයේ

ආන්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සමස්ත ලංකා පොදු ධීවර සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (16) රාත්‍රී ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය. උද්ඝෝෂණයට පැමිණි සියලු දෙනා පන්දම්...

View Article

විධායක ධුරයට පත්වුණු සියලුම දෙනා බලය වර්ධනය කර ගැනීමෙන් දුෂ්ටත්වයට පත්වුනා

ආර්ථිකය දියුණු කිරීමට, ජාති, ආගම් භේද දුරු කිරීමට යැයි පවසා මීට වසර 40කට පෙර ගෙන ආ විධායක ධුරයට පත්වූ සියලුම දෙනා ඒ අදහස අතහැරලා තමන්ගේ ඥාතීන්,  මිත‍්‍රයන් සමග එක්වී බලය වර්ධනය කර ගැනීමෙන් දුෂ්ට...

View Article

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව ජූනි 12ට කල්යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ පාසල් සඳහා බෙදා දීමට රුපියල් ලක්ෂ 5ක රජයේ වියදමින් ලබාගත් කැරම් බෝඩ් සහ දාම් බෝඩ් තොගයක් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යෙදවීම සම්බන්ධව හිටපු ක්‍රීඩා...

View Article

ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ඨත්වය වෙනුවෙන් ඇති සියලුම ආයතනවල බලය විධායක ජනාධිපති...

“විසි වැනි සංශෝධනය ප‍්‍රජාතාන්ත්‍රික ආයතනයන් ශක්තිමත් කිරීමේ දිශාවට යොදා ගත හැකි බව අපි දකිනවා. තනි අධිකාරිත්වයක් සතුව තිබෙන මේ අසීමිත බලය යම් සභාවන් වෙත පැවරිය යුතුව තිබෙනවා. කැබිනට් මණ්ඩලය සංවාද...

View Article


දියතලාවේ ගුවන් පුහුණු අභ්‍යාසයක් අතරතුර අත්බෝම්බයක් පුපුරායයි

දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ පුහුණු වීමක් අතරතුරදී අද(17) සිදුවූ පිපිරීමක් හේතුවෙන් හමුදා ආධුනික සෙබලියක් සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව වාර්ථා...

View Article

ගුවන් ගමන් සඳහා පැය තුනකට පෙර පැමිණෙන්න –ශ්‍රී.ලං.ගු.සේ.

ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සඳහා සහභාගීවන සියලුම මගීන්ට පැය තුනකට පෙර...

View Article


ඇමරිකා –උතුරු කොරියා හමුව සැක සහිතයි

තමා සතුව පවතින න්‍යෂ්ටික අවි අත්හල යුතු බවට අමෙරිකාව ඒකපාර්ශ්විකව තීරණය කරන්නේ නම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා අවලංගු කිරීමට ඉඩ ඇති බව උතුරු කොරියාව පවසයි. මේ බව...

View Article

“එතෙර අපි”අබුඩාබි ශාඛාව වෙසක් සමරයි

වෙසක් උත්සවයට සමඟාමීව, ශ්‍රී ලංකා තානාපති කර්යාලය සබැඳි සංස්කෘතික පදනම මගින් පවත්වන ලද වෙසක් කලාපය පසුගිය 11 වන දින අබුඩාබි “මුෂ්රිෆ් පාර්ක්” හිදී අලංකාර බෞද්ධ සංකෘතික අංග කීපයක් සමඟ ප.ව. 5.30 සිට...

View Article


රුපියලේ අගය තව දුරටත් පහළට

රුපියලේ අගය තව දුරටත් පහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද(17) වන විට රුපියලේ නව අගය 159.55ක් වේ. රුපියලේ විකුණුම් අගය දිනෙන් දින පහත වැටුන අතර මේ දක්වා ඉතිහාසයේ වාර්තාගත පහලම අගය අද වාර්තා විණි.මැයි මස...

View Article

රග්බි ක්‍රීඩකයාගේ මෘත ශරීරය බ්‍රිතාන්‍යට

මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩක 26 හැවිරිදි තෝමස් හවර්ඩ්ගේ මෘත ශරීරය ඔහුගේ පියා වෙත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්...

View Article

“මේ රටේ ඉතිහාසය විසින් රාජිතලට දඬුවම් දෙනව.අපිට ඉතිහාසය මතකයි”. –විජිත හේරත්

ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර උතුරේ මියගිය එල්. ටී.ටී ඊ. සාමාජිකයන් හා ජනතාව සැමරීම සම්බණ්ධව රජය දරන මතය කුමක්දැයි මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත...

View Article
Browsing all 8428 articles
Browse latest View live