ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන්ටා ෆේ පාසලේ අද දින සිදුවූ වෙඩි තැබීමකින් දස දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලැබූ 17 හැවිරිදි ඩිමිත්‍රියොස් පගෝසිස් නම් සිසුවෙකි. මෙම සිසුවා ඔහුගේ පියාට හිමි නිත්‍යානුකූල ගිනි අවි දෙකක් රැගෙනවිත් මෙම වෙඩි තැබීම සඳහා භාවිතා කොට ඇත. […]
The post ඇමරිකාවේ පාසල් සිසුවෙකුගේ වෙඩි තැබීමෙන් දස දෙනෙකු මරුට appeared first on Lankatruth.