කොළඹ මහ නගර සභාව විසින් පසුගිය දිනක මල නාළිකා පද්ධති නඩත්තු කිරීමේ මුවාවෙන් නව අතුරු ව්‍යවස්ථාවක් පළාත් සභාවේ අනුමැතිය සඳහා එවා තිබුණි. එකී නව අතුරු ව්‍යවස්ථාව අනුව අලුතින් මල නාලිකා පද්ධතියක් ඉදිකිරීමට සහ එම මල නාලිකා පද්ධතිය නඩත්තු කිරීමට කොළඹ මහ නගරසභා බල ප්‍රදේශයේ පදිංචිව සිටින සියලු පාරිභෝගිකයන්ගෙන් ජල බිල්, විදුලි බිල්, වරිපනම් බදුවලට අමතරව […]
The post කොළඹ මහ නගර සභාවේ “මල බද්ද” අහෝසි කරයි appeared first on Lankatruth.