වෙසක් උත්සවයට සමඟාමීව, ශ්‍රී ලංකා තානාපති කර්යාලය සබැඳි සංස්කෘතික පදනම මගින් පවත්වන ලද වෙසක් කලාපය පසුගිය 11 වන දින අබුඩාබි “මුෂ්රිෆ් පාර්ක්” හිදී අලංකාර බෞද්ධ සංකෘතික අංග කීපයක් සමඟ ප.ව. 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැවැත්විණි. මෙම වෙසක් කලාපය තුළ “එතෙර අපි” අබුඩාබි ශාඛාව මඟින් දෙවන වරටත් සංවිධානය කරන ලද ෆලූඩා සමඟ අයිස් ක්‍රීම් දන්සැලක් […]
The post “එතෙර අපි” අබුඩාබි ශාඛාව වෙසක් සමරයි appeared first on Lankatruth.