Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

දියතලාවේ ගුවන් පුහුණු අභ්‍යාසයක් අතරතුර අත්බෝම්බයක් පුපුරායයි

$
0
0

දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ පුහුණු වීමක් අතරතුරදී අද(17) සිදුවූ පිපිරීමක් හේතුවෙන් හමුදා ආධුනික සෙබලියක් සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව වාර්ථා වේ. නරියකන්ද ප්‍රදේශයේ ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර අත්බෝම්බයක් මෙසේ පුපුරා ගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

The post දියතලාවේ ගුවන් පුහුණු අභ්‍යාසයක් අතරතුර අත්බෝම්බයක් පුපුරායයි appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles