ජනතාවගෙන් හා විපක්ෂයෙන් අඛණ්ඩ විරෝධයක් එල්ලවීම නිසා ඉතියෝපියා අගමැති හෙයිල්මරියම් ඩිසැලින් හදිසියේ සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති නොසන්සුන්තාව සහ දේශපාලන කැළඹිලි සහගත තත්ත්වය අවසන් කිරීම සිය බලාපොරොත්තුව බවයි ඉතියෝපියා අගමැති පවසා ඇත්තේ. හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ අගමැති දුරයට පත්වූයේ 2012 වසරේයි. එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති උද්ඝෝෂණවලින් පුද්ගලයින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. […]
The post ඉතියෝපියා අගමැති ධුරයෙන් ඉවත් වෙයි appeared first on Lankatruth.