ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වේ. දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති […]
The post දේශපාලන අර්බුදය හමුවේ ‘රුපියල’ තවත් කඩාවැටෙයි. appeared first on Lankatruth.