Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

වැසිකිලියෙනුත් ගසා කෑ නගර සභා සභාපති මෛත්‍රීගෙන් අම්පාර නගර සභාවට

අම්පාර දිස්ත්‍රික්කයේ පැවති දැයට කිරුළ ව්‍යාපෘතිය පැවැත්වීම සඳහා අවශ්‍ය කසළ කළමනාකරණය හා තාවකාලික වැසිකිළි ඉදි කිරීම යන ව්‍යාපෘති සිදු කිරීමේ දී ව්‍යාජ ලේඛණ, ව්‍යාජ ගිණුම් ඉදිරිපත් කර ලක්ෂ 300කට අධික...

View Article


දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප අපේක්ෂක කණ්ඩායමේ සහාය ජවිපෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වී තිබූ අපේක්ෂක කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක කණ්ඩායම වෙත සහාය පල කිරීමට...

View Article


විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ. එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය...

View Article

දූෂිත ඇවන්ගාඩ් ගනුදෙනුවේ 07වන චූදිතයා මෛත්‍රී තුරුලේ

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම අතර සිදුව ඇති නීතිවි රෝධී ගණුදෙනුවලට අදාලව බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ...

View Article

2018.02.05

The post 2018.02.05 appeared first on Lankatruth. Related posts: විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට අයවැය දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම අද අයවැයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට අයවැය දෙවැනිවර...

View Article


ඇලෝසියස්, පලිසේන රක්ෂිත බන්ධනාගාරයට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන...

View Article

දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද (05) පස්වරුවේ ලුනාව පාලම අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා කළුබෝවිල...

View Article

ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප

රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතුවලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්‍ෂ...

View Article


මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට

දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර තිබේ. මාලදිවයිනේ දේශපාලන අර්බුදකාරී වාතාවරණය තවත් උග්‍ර අතට පත් කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන අතර රාජ්‍ය සහ...

View Article


එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ

ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යමින් සිටි පිරිසක් විසින් ජනතාවට හිංසාවන ලෙස දල්වන ලද රතිංඤ්ඤයක් හේතුවෙන් කම්පනයට පත්ව ඇති තරුණියක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (04) වැනිදා...

View Article

වෛද්‍ය සභාවේ අවම නිර්දේශය ගැසට් පත්‍රයෙන් විකෘති කරලා

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ජනවාරි 26 දින නිකුත් කරන ලද අංක 2056/44 දරණ ගැසට් පත්‍රය මගින් විකෘති කර ඇති බව සඳහන් කරමින් සහ එයට විරෝධය දක්වමින්...

View Article

ජීඑල්ගේ පක්ෂයෙන්, ජනසෙත පෙරමුණෙන් එකම අපේක්ෂකයෙක් –ශ්‍රීලනිපයෙන්...

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් සහ ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්තු දෙකෙන්ම එක අපේක්ෂකයෙකු ඉදිරිපත් කිර ඇති බැවින් එය ලයිස්තු දෙකම බලරහිත...

View Article

බෙල්ලන්විල නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක්

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම ලාංකීය ජාතියටත්, සඟ සසුනටත් සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි සඳහන් කරමින් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි....

View Article


අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

“රට ගොඩ නැගීමේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ....

View Article

බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

බැඳුම්කර හා මහා පරිමාණ දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. විවාදය පස්වරු 4.30ට අවසන් වන අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු පෙබරවාරි 20 සහ 21...

View Article


මාලදිවයිනේ අගවිනිසුරු –ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (05) දින 15ක් සඳහා...

View Article

බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලයෙක් මුණගැසුනා

බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර...

View Article


බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න

බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න යැයි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය 04වනදා...

View Article

එජාප අපේක්ෂකයා කූට ලෙස කටයුතු කරලා –මැකෝට පැමිණිලි

මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට  එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික්...

View Article

නිවසකට ගල් ගැසූ මෛත්‍රීගේ අපේක්ෂකයා අත්අඩංගුවට

මෙවර පළාත් පාලන මැතිවරණයේ ගලේවෙල ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදු ලැයිස්තුව යටතේ තරඟ වදින  අපේක්ෂකයෙකු ගලේවෙල පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ. ගලේවෙල, පත්කොලගොල්ල ප්‍රදේශයේ...

View Article
Browsing all 8428 articles
Browse latest View live