“රට ගොඩ නැගීමේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ. ඔවුනුත් දේශපාලනය නරඹන්නන් නොවී කොටස්කරුවන් විය යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පවසන්නේ පසුගියදා මව්බිම පුවත්පත සමග පැවැත්වූ […]
The post අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින් appeared first on Lankatruth.