මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (05) දින 15ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ඔහුගේ බෑණනුවන් අත්අඩංගුවට ගත් අතර තවත් විපක්ෂ දේශපලන ක්‍රියාකාරීන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන […]
The post මාලදිවයිනේ අගවිනිසුරු – ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට appeared first on Lankatruth.