මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර […]
The post එජාප අපේක්ෂකයා කූට ලෙස කටයුතු කරලා – මැකෝට පැමිණිලි appeared first on Lankatruth.