Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

රත්තරං දේශපාලනයට සමුදීමට තීරණය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් සහ දේශපාලනයෙන් ඉවත්වන බව අද(18) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ...

View Article


2019 අයවැය යෝජනාවලියේ 5 වැනි දින විවාදය අද

2019 වසර සඳහා නියමිත අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වැනි දිනය අද(18) පාර්ලිමේන්තුවේ පැවැත්වේ. විදුලි සන්දේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ...

View Article


සියඹලාපිටිය, අජිත් පෙරේරා අල්ලසට රැකියා දුන් හැටි රංජන් ජයලාල් හෙළි කරයි

රුපියල් ලක්ෂ 03ත් රුපියල් ලක්ෂ 05ත් අතර මුදල් ලබා ගනිමින් ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාත් විශාල වශයෙන් නීති විරෝධී ලෙස විදුලි බල...

View Article

නිල් කොළ පක්ෂවලට බැරි ආර්ථික සංවර්ධනය වසර 5කින් අපි කරනවා

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදි, ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට 50 %කට වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි ඒ...

View Article

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩුව නැවත මුල සිට

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කරමින් සිටියදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා, එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසකට අභිනයකින් මරණ තර්ජනය කළ බවට  ගොනුකර තිබූ නඩුව...

View Article


වංචාවෙන් දූෂණයෙන් තොරව, ජනතා පැතුම් ඉටු කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ...

මෙරට තුළ වංචාවෙන් දුෂණයෙන් තොරව, ජනතාවගේ අභිමතයන් ඉටුකරන රාජ්‍ය පාලනයක් ඇති කළ හැකි එකම දේශපාලන ව්‍යපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි. ඒ ඊයේ (17)...

View Article

නොරොච්චෝලෙ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි –ප්‍රදේශ කිහිපයක විදුලි අත්හිටුවීමක්

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. අද(18)...

View Article

බොරැල්ල රථවාහන OICට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ රියදුරා යලි රිමාන්ඩ්

බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලායාමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු වන නවිඳු ඔමේෂ් රත්නායක නැමති සැකකරු...

View Article


මහින්දට සහය පතා විරුද්ධ පාක්ෂිකයන් බියවැද්දූ මන්ත්‍රී රොෂාන්ට ඇප

පසුගිය ජනාධිපතිවරණ සමයේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී විරුද්ධ පාක්ෂිකයන් බියවැද්දීමේ සිද්ධියකට චෝදනා ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු 7 දෙනෙකුට අද(18)...

View Article


වෘත්තීය සමිතියක් ගොඩනැගුවැයි ස්වර්ණවාහිනියේ 15කගේ වැඩ තහනම්

ස්වර්ණවාහිනී ආයතනයේ වෘත්තීය සමිතියක් ගොඩනැගීමට මුල් වූ පිරිසක් ඇතුළු එහි සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි සේවකයෝ චෝදනා කරති. ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් විසින් ඊයේ...

View Article

විශ්වවිද්‍යාල සිසුන් අද කොළඹ තැන් තුනකදී විරෝධතා

විශ්වවිද්‍යාල සිසුන් මහුණ දෙමින් සිටින විවිධ ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් අද (19) කොළඹ ස්ථාන තුනකදී විරෝධතා සංවිධානය කර තිබේ. ඒ අනුව සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨය වෙත...

View Article

කල් මරමින් පැවති ජොන්ස්ටන්ට එරෙහි නඩු හතරක් අල්ලස් කොමිසම ඉවත් කර ගනියි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරක් ඉවත් කරගෙන තිබේ. නඩුවල පවතින තාක්ෂණික දෝශයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර...

View Article

වතුරට යට කළ යාන් ඔය ජීවිත !

“ලස්සන වචනවලට අපි රැවටුණා. දැන් අපිට තේරෙනවා, බෙදුණොත් ඉවරයි. ඒ හින්දා දැන් අපි එකතු වෙලා වැඩ කරනවා.” ඔවුන් ජීවත් වෙන්නේ අලුත් බලාපොරොත්තුවකිනි. විනාශය විසින් සියල්ල උදුරා ගෙන ඇත. “ඒත් ඒගොල්ලො හදන්නෙ...

View Article


අර්ජුන ඇලෝසියස්ගේ ලක්ෂ 506ක බදු වංචාවක් ජවිපෙ හෙලිකරයි

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ සැකකාර අර්ජුන ඇලෝසියස් මහතාට අයත් ස්කාගාරයකින් සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 506ක බදු මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු...

View Article

අරුවක්කාරු කසළ අංගනයට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

පුත්තලමේ ඉදිකිරීමට නියමිත අරුවක්කාරු කසල අංගනයට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිති. විරෝධතාකරුවන් පවසා සිටින්නේ මෙම කසළ අංගනය ඉදිකිරීමෙන්...

View Article


නාලක ද සිල්වා යලි රිමාන්ඩ්

ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටත් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වැනිදා දක්වා යලි...

View Article

මහින්දානන්දට එරෙහි මුදල් වංචා නඩුවක් ජුනිවලට කල් යයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන සාවද්‍ය මුදල් පරිහරණය නඩුවේ විභාගය ජුනි මස 04 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු...

View Article


සබරගමුවේ සිසුන්ට කොළඹදී කඳුළුගෑස්

සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකරන බඳවාගැනීම් කප්පාදුව නතර කර නිසි පරිදි සිසුන් බඳවා ගැනීමට බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන විරෝධතායට...

View Article

කාන්තාවකට නොමනා හැසිරීම් ඉදිරිපත් කළ ත්‍රී රෝද රථ රියදුරු අධිකරණයට

බම්බලපිටිය ආලෝක සංඥා පුවරුවක් අසලදී, ත්‍රී රෝද රථ රියදුරෙකු විසින් කාන්තාවකට අසභ්‍ය ආකාරයේ අංග චලන සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ අතර අද(19) එම සිද්ධියට...

View Article

රට පුරා තැන තැන විදුලි සැපයුම ඇනහිටියි

ඊයේ (18) රාත්‍රියේ සිට රට පුරා ප්‍රදේශ රැසක විදුලිය විසන්දිවීම් සිදුවෙමින් තිබේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇතිවූ ඇනහිටීමක් සහ  අතුරුගිරියේ සිට කොලොන්නාව ග්‍රීඩ් උපපොළ දක්වා දිවෙන...

View Article
Browsing all 8428 articles
Browse latest View live