ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටත් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සිද්ධියට අදාල නඩුව අද(19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී මීට පෙර අධිකරණය දන්වා සිටි පරිදි නාලක ද […]
↧