විශ්වවිද්‍යාල සිසුන් මහුණ දෙමින් සිටින විවිධ ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් අද (19) කොළඹ ස්ථාන තුනකදී විරෝධතා සංවිධානය කර තිබේ. ඒ අනුව සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨය වෙත අන්තර්ග්‍රහණය කිරීමට යාන්ත්‍රණයක් තිබියදී එය මගහැර හොර පාරකින් ගොස් නීති විරෝධී ලෙස සයිටම් සිසුන් ලියාපදිංචි කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැවත ගෙනඒමට තැත දරණ ආණ්ඩුවේ ක්‍රමනත්‍රණය වහා […]
↧