හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරක් ඉවත් කරගෙන තිබේ. නඩුවල පවතින තාක්ෂණික දෝශයක් හේතුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර එයට අධිකරණයේ අවසරය හිමිව තිබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ […]
↧