අද (23) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඒ සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි. පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන් වාහන හා රැගෙන එනු ලබන භාණ්ඩ හා ගමන් මලු හෙට දිනයේත් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය. ආරක්ෂක හේතුන් මත මැතිසබයේ කතානායක ගැලරිය හා මහජන ගැලරිය අද දිනයේද වසා තැබෙන බව මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීහු නිවේදන කළහ. […]
The post පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් appeared first on Lankatruth.