සිකුරාදා (23) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය 19වනදා පාර්ලිමේන්තුව රැස් වු මොහොතේ මහජන ගැලරිය විවෘත නොකෙරුණු අතර නියෝජ්‍ය කතානායකවරයා විසින් 23 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය. යළි ලබන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මහජන ගැලරිය සහ […]
The post පාර්ලිමේන්තුවේ මහජන සහ ප්‍රභූ ගැලරි සිකුරාදාත් වැසෙයි appeared first on Lankatruth.