නියෝජ්‍ය ඇමති ඇතුළු 5කට අධිචෝදනා බාරදෙයි
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබිම සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල...
View Article“නේවි සම්පත්”ට රැකවරණය දුන්නැයි අත්අඩංගුවට
පසාල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ට සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දුන් බව කියන...
View Articleරතුපස්වල නඩුව 2019ට කල් යයි
ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයා ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන්...
View Articleමහින්දානන්දගේ නඩුවේ යළි හරස් ප්‍රශ්න විමසීම 28
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ...
View Articleත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව “දූෂණ විරෝධී හඬ”නඩු මගට
ත්‍රීකුණාමලය තෙල් ටැංකි පද්ධතිය ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් හෙට (12) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන...
View Articleබස්නාහිර පළාත් සභාවේ නිවසක් ගැන ලක්ෂ්මන් නිපුණ ආරච්චි ප්‍රශ්න කරයි
ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, බස්නාහිර පළාත් අණ්ඩුකාර ධුරය වෙනුවෙන් නිල නිවසක් ඉදිකිරීම සම්බන්ධව පසුගිය 9 වන දා පැවති සභාවාරයේ දී බස්නාහිර පළාත් ප්‍රධාන...
View Articleව්‍යවස්ථා සභාවේ නව සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනාට අනුමැතිය
ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සඳහා අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, ජාවිඩ් යූසූෆ් සහ නාගනාදන්...
View Articleපලිබෝධක අනතුරු ඇඟවීමක්
ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ඉන්දියාව, නේපාලය හා බංගලාදේශය ආදී රටවල ව්‍යාප්තවෙමින් යන පලිබෝධකයෙකු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාව දැනුවත් කර සිටියි. spodoptera frugiperda ලෙස...
View ArticleIOCයත් ඉන්ධන මිල ඉහළ දමයි
ආණ්ඩුවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155ක් ලෙසද...
View Articleගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට්ටුවක් ක්‍රියා විරහිත වේ ( වීඩියෝ )
ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශගතකළ රොකට් යානයක් හදිසියේ ක්‍රියා විරහිත වී තිබේ. මෙසේ කාර්මික දෝශයකට ලක්ව ඇත්තේ රුසියානු සයුස් ( SOYUZ) නැමති රොකට් යානයයි. ගුවන් ගත කරන විට රොකට් යානය තුළ...
View Articleවෛද්‍ය සිසුන් අධිකරණයට
මුදලට වෛද්‍ය උපාධිය විකිණීම සඳහා නීතිවිරෝධීව ආරම්භ කළ මාළඹේ සයිටම් ආයතනයේ සිසුන්ටද අදාළ වන ලෙස සම්මත කර ඇති 2018 අංක 17 දරණ කොතලාවල ආරක්ෂ පීටය සම්බන්ධ පනතට පරිබාහිරව යමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය...
View Articleඇවන්ට්ගාඩ් නඩුවේ දෙවැනි සැකකරු රස පරීක්ෂක වෙත
නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (11) විභාගයට...
View Articleජවිපෙ නායකයා යුරෝපයේ සංචාරයක
ජනතා විමික්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා රටවල් කිහිපයකින් ලද ආරාධනාවකට අනුව විදෙස් සංචාරයක් සඳහා අද (12) පිටත්ව යාමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ වත්මන්...
View Articleපළාත් සභා ඡන්දය නව ක්‍රමයට –මැතිවරණ කොමිසම සීමානිර්ණ වාර්තාව 31ට පෙර ඉල්ලයි
ලබන වසරේ ජනවාරි මස අග භාගයේදී පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂාකරන බවත් ඒ සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල සීමානිර්ණ සමාලෝචන කමිටුවේ වාර්තාව අනිවාර්යෙන්ම මේ...
View Articleඅගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විශ්‍රාම යයි
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයි. 1978 වසරේ රජයේ අධිනීතිඥයෙකු...
View Articleනව අගවිනිසුරු නලින් පෙරේරා !
නව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇති අතර ව්‍යවස්ථාදායක සභාව...
View Articleඅලි හොරකම ගැන නඩුවත් විශේෂ මහාධිකරණයට
වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකුට සහ වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව...
View Articleඅගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විශ්‍රාම යයි…
The post අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විශ්‍රාම යයි… appeared first on Lankatruth. Related posts: අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විශ්‍රාම යයි මීළඟ අගවිනිසුරු ඩෙප් විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහ...
View Articleලුණුගම්වෙහෙර බස් රථ අනතුරෙන් 80කට අධික පිරිසකට තුවාල
ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බස් රථයක් සහ අම්පාර සිටි මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් ලුණුගම්වෙහෙර නගරාසන්නයේ දී අද (12) දහවල් මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 80කට අධික පිරිසක් තුවාල...
View Articleනව අගවිනිසුරු ලෙස ජනපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව...
View Article