ත්‍රීකුණාමලය තෙල් ටැංකි පද්ධතිය ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් හෙට (12) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියේ මේ වනවිට ප්‍රයෝජනයට ගත හැකි තත්වයේ පවතින තෙල් ටැංකි 99ක් පවතින බවත් ඉන් […]
The post ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව “දූෂණ විරෝධී හඬ” නඩු මගට appeared first on Lankatruth.