ජනතා විමික්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා රටවල් කිහිපයකින් ලද ආරාධනාවකට අනුව විදෙස් සංචාරයක් සඳහා අද (12) පිටත්ව යාමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වයත් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ගත් පිළිබඳව “රට හදන, රට රකින, ජනතාවාදී පාලනයක්” යන තේමාව යටතේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද නියමිතය. එම රටවළ […]
The post ජවිපෙ නායකයා යුරෝපයේ සංචාරයක appeared first on Lankatruth.