නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (11) විභාගයට ගත් අවස්ථාවේ කටහඬ පරික්ෂණයක් සඳහා දෙවැනි සැකකරු රජයේ රස පරික්ෂණවරයා වෙත ඉදිරිපත් කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබාදී ඇත්තේ […]
The post ඇවන්ට්ගාඩ් නඩුවේ දෙවැනි සැකකරු රස පරීක්ෂක වෙත appeared first on Lankatruth.