පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවා මිස පෙර පැවති දූෂිත මනාප ක්‍රමයට පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිතන්නේවත් නැතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ දූෂිත මනාප ක්‍රමය මෙරටට නොගැලපෙන බවය. එසේම ගමට හා ආසනයට වග කියන […]
The post පැරණි ක්‍රමයට ඡන්දයකට යාමට සිතන්නේවත් නැහැ – ෆයිසර් මුස්තාපා appeared first on Lankatruth.