කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර ප්‍රදේශයේ සිය කුඹුරු වගාවන්වලට පැතිර යන කීඩෑ උවඳුරක් හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු ගිනි තැබීමට කටයුතු කරන බව ගොවීහු සඳහන් කරති. මේ හේතුවේන ප්‍රදේශයේ කුඹුරු අක්කර දහසකට අධික ප්‍රමාණයක් විනාශ වි ඇති අතර තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවද ගොවීහු සඳහන් කරති. පඬුවස්නුවර ප්‍රදේශයට අයත් මදුල්ල, නිකපිටිය, එගොඩගෙදර,බෝගහවත්ත ආදී ගම්මාන රැසක කුඹුරු […]
The post පඬුවස්නුවර ගොවියා කුඹුරට ගිනි තියයි ? appeared first on Lankatruth.