ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට ආසන්න කාලයේදී පාවිච්චි කළ ජංගම දුරකථනයේ පටිගත වී ඇති සැකසහිත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දී තිබේ. මෙසේ කරන ලද විමර්ශනයේදී පුද්ගලයන් 10 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ලත් […]
The post තාජුඩීන්ගේ දුරකථනයේ SMS හා ඇමතුම් ගැන වැඩි දුර විමර්ශනයක් appeared first on Lankatruth.