ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පසුගිය 14වනදා ලංකාවේදී පැවැත්වූ 28 වැනි ඉල් මහ විරු සැමරුමට සමගාමීව විදෙස් රටවල් රැසකදීද එම සැමරුම් වැඩසටහන් සංවිධානය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් අංශය මෙවරත් කටයුතු කර තිබේ. ඒ අනුව ප්‍රංශය, රියාද්, ආදී රටවල් රැසකදීත් ඉතාලියේ මෙස්සිනා, නාපෝලි යන නගරවලදීත් […]
The post ඉල්මහ විරු සමරු වැඩසටහන් රැසක් විදේශ රටවලදීත් පැවැත්වේ… appeared first on Lankatruth.